Humanitarian operation carried out by Avant Garde Group; of repatriation of Sri Lankans who are positioned in unfavorable situations due to Covid-19 pandemic.
ONLINE REGISTRATION AND PAYMENTS
හිතවත් මහත්මයාණෙනි/මහත්මියණි,
ශ්‍රී ලංකාව තුල මේවනවිට Covid 19 පැතිරයාම නිසා පැනනැගී ඇති තත්වය මත විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව ශ්‍රී ලංකා රජය මගින් නැවත දැනුම්දෙනතුරු නවතා ඇතිබව, ඔබ දැනුවත්ව ඇතැයි සිතමු.
2020 ඔක්තෝබර් මස 7 වන දින ඩුබායි රාජ්‍යයේ සිට UL 226 ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ නිරෝධායනය සඳහා, ඇවන්ගාඩ් සමාගම වෙත ඔබ මුදල් ගෙවා ඇත්නම්, ඔබ ගෙවා ඇති මුදල් නැවත ඔබ වෙතට ලබාදීමට ඇවන්ගාඩ් සමාගම තීරණය කර ඇත.
ඔබ නිරෝධායනය වෙනුවෙන් අපවෙත ගෙවා ඇති මුදල් නැවත ඔබට ලබාදීමට කරුණාකර පහත විස්තර refund@avantmaritime.com ඊමේල් ලිපිනය වෙතට 2020 ඔක්තෝබර් 25 දිනට පෙර යොමුකරන්න.
1. ගමන් බලපත් අංකය.
2. නම.
3. සම්භන්ධ කරගත හැකි WhatsApp අංකයක්.
4. නීරෝධයනය සඳහා අප ආයතනය වෙත මුදල් ගෙවන ලද Bank Slip / Swift Advice හෝ Online Payment Proof එක.
** ඔබ Credit හෝ Debit කාඩ් පතක් මගින් Online ආකාරයට ගෙවීම් සිදුකර ඇත්නම්, එම Card පතටම මුදල් බැර කිරීමේ හැකියාව ඇත. ඒ ආකාරයට ඔබ ගෙවූ මුදල් ඔබගේ Card පතටම ලබාගැනීමට අවශ්‍ය නම් “Credit to My Card” යනුවෙන් සඳහන් කරන්න. නොඑසේනම්
5, මුදල් බැරකලයුතු ගිණුමේ විස්තර (මෙය ශ්‍රී ලංකා රුපියල් තැන්පත් කළහැකි ශ්‍රී ලංකාවේ බැංකුවක පිහිටි ගිණුමක් විය යුතුය.)
a. ගිණුම් අංකය
b. ගිණුම් හිමියාගේ නම
c. බැංකුවේ
d. ශාඛාවේ නම
The decision of government of Sri Lanka to temporary suspend Repatriation Of Sri Lankans stranded overseas; you may be aware of by now due to escalation of spread of Covid 19 during last week.
Sir, Madam if you have made payments for Quarantine facilities to the Company, making plans to take the scheduled Flight UL 226 from Dubai to Mattala, Hambanthota on 07th October, Avant Garde Maritime Services (Pvt) Ltd is pleased to inform that armaments are already made to refund your total payment please.
In pursuance of refunding your payments, kindly request that following details are e-mailed to given address on or before 25th October 2020 please. refund@avantmaritime.com
If the payments have been made with Credit Card or Debit Card, provision is available to transfer the amount to your respective card. In the event of so necessary indicate “Credit to My Card”
If not;
5. Payments could be transferred to a Bank in Sri Lanka in Sri Lankan Rupee. Furnish following details;
a, Account Number
b. Account Name
c. Bank Name
d. Branch Name
Maj. Gen. (Retd.) Anura A Perera
Mobile : +94 (0) 77 0236011
Email : anura@avantmaritime.com
Mr. Rohan Munasinghe
Mobile : +94 (0) 77 3056685
Email : rohan@avantmaritime.com
Mr. Prasad Ranasinghe
Mobile : +94 (0) 77 2068005
Email : prasad.r@avantmaritime.com